Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Boho Kawi Liyawune Obataya | බොහෝ කවි ලියවුණේ ඔබටය by Rangani Fernando

Boho Kawi Liyawune Obataya | බොහෝ කවි ලියවුණේ ඔබටය by Rangani Fernando

Regular price £4.49
Regular price Sale price £4.49
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

කවි ලියවුණේ ම

මට ඔබව තදින් බදා වැලඳ සිපගන්න ට සිතුන දිනවල ය.

* මේ දැන් දකින්න ඕනමයි කියන දඩබ්බර හිත හා යුද වදින මොහොතකය.

නුඹ ළඟම දැවටීම ඔය ඇස් අසල ගැවසීම හීහයක දවටා
හිත එතුළ ගිලී සැනසෙනා විට දී ය

කප්පරක් ස්වයංවාරණ තිබ්බත්
හුස්මක් පාසාම ඒ සියලු දේ රැක්කත්,

හුඟක් කවී ලියවුණේ ම

නුඹව ම ඇවැසියි කියා හිත
මුරණ්ඩු ම වුණ දවසට ය.

View full details