1
/
of
2
UK සිංහල පොත් කඩේ
Camelia | කැමේලියා by Wirajini Thennakoon
Camelia | කැමේලියා by Wirajini Thennakoon
Regular price
£6.99
Regular price
Sale price
£6.99
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
"බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නෙ වලිගෙ වනලා '
ඇනීටා
" මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ජන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇගේ දුවන්නේ ලේ නෙමෙයි තේ "
ජෙෆ්රි
" මට තේ වතුරෙන් දැනෙන්නේ අප්රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ"
කැමෙලියා
'අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.'
කළු අශ්වයා
Share
