Skip to product information
1 of 2

UK සිංහල පොත් කඩේ

Dewiyange Adawiya | දෙවියන්ගේ අඩවිය | Betty Mahmoody| Translated by Anula De Silva

Dewiyange Adawiya | දෙවියන්ගේ අඩවිය | Betty Mahmoody| Translated by Anula De Silva

Regular price £7.99 GBP
Regular price Sale price £7.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද්යවරයෙකු සමඟ විවාහ වු ඇමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියණිය සමඟ දෙසතියක නිවාඩුවක් සදහා ටෙහෙරානයට පැමිණෙයි.එහෙත් වූ කලී ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ.නොසිතූ විරූ ලෙස වෙනස් වන සැමියාගෙන් ද වද හිංසා ලබන ඇය හා දියණිය ඉරානයේ සිරවෙති.විවිධ පීඩා හා ලතැවුල් මැද සති, මාස, අවුරුදු ගෙවෙයි.දියණිය හා ආපසු ඇමරිකාවට යන සිහිනය සැබෑ කර ගන්නට ඇය රහසේ වෙසෙයි.NOT WITHOUT MY DAUGHER යනුවෙන් ලියැවුණේ බෙටී මහමුදී නම් ඒ දිරිය ගැහැනිය ගේ සත්ය කතාවයි. NOT WITHOUT MY DAUGHER, දෙවියන්ගේ අඩවිය නමින් මෙලෙස සිංහලයට නගන්නේ ලෝ පතළ කෘතින් රැසක්, ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වන පරිදි, සරල සුගම බස් වහරකින් සිංහලයට නඟා පළ කොට රසික ප්රතිචාර දිනාගත් අනුල ද සිල්වා විසිනි.

View full details