1
/
of
2
UK Sinhala Poth Kade
Dhanawath Piya,Dilindu Piya | Rich Dad Poor Dad | ධනවත් පියා, දිළිඳු පියා translated by Pradeep Kumara Balasooriya
Dhanawath Piya,Dilindu Piya | Rich Dad Poor Dad | ධනවත් පියා, දිළිඳු පියා translated by Pradeep Kumara Balasooriya
Regular price
£6.99
Regular price
Sale price
£6.99
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
Rich dad, Poor dad ග්රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක්ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් , අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම, පාසල් අධ්යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුමක්ම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්ය පරිහරණය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙන බවද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපිව අලුත් විධියට සිතන්නට පුරුදු කරන ග්රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. එමෙන්ම මෙම ග්රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ
Share
