1
/
of
2
UK Sinhala Poth Kade
Dubai Handiye Sita Liyami | ඩුබායි හන්දියේ සිට ලියමි.. by Buddhika Abeysundara
Dubai Handiye Sita Liyami | ඩුබායි හන්දියේ සිට ලියමි.. by Buddhika Abeysundara
Regular price
£8.99 GBP
Regular price
Sale price
£8.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
“අවුරුදු තුනකටත් කිට්ටු කාලයක් මොනම ආරංචියක් වත් තිබුණෙ නැතුව ජීවත් වෙලාද කියලවත් දන්නෙ නැතුව හිටි කෙනෙක් එක පාරටම ඉන්නව කියල දැන ගත්තම හිතට දැනෙන හැඟීම මට මෙහෙම විස්තර කරන්න අමාරුයි. ඇරත් වෙන මනුස්සයෙක් වගේ නෙමෙයිනෙ තමන් බඳින්න ඉන්න කෙනා. මට වෙලාවකට මේක විශ්වාස කරන්නත් අමාරු වුණා. සීයට සීයක්ම ඇත්ත නොවෙන්නත් පුලුවන් වුනාට ඇත්ත වුනොත් කියලමයි මගෙ හිත ඊළගට කිව්වෙ. ඒත් ඒ හැම දේටම වඩා මට ඕන වුණේ මේනකව දකින්න.”
“දැන් මේනකව දැක ගන්න හිතන්නෙ, එතකොට අරුණ” දාර්ශනිකයා කිව්වා.
“ඇයි ඔයා මෙතනට අරුණව ඇදල ගන්නෙ. එයාව මෙතනට ඇදල ගැනීමේ කිසිම සාධාරණයක් නෑ.” මම කිව්වා.
“මම කියන්නෙ ඔහේ හිතන්න අකමැති සත්‍ය”
Share
