Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Duwaru | දූවරු by Malshan Walimunige

Duwaru | දූවරු by Malshan Walimunige

Regular price £7.99 GBP
Regular price Sale price £7.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

අනේ තාත්තා... ඔයා මොකක්ද කරන්නෙ? අනේ තාත්තේ ඕක කරන්න එපා මං ඔයාගෙ දුවනේ...

දුව...? හහ් හහ්... උඹ මගේ දුවෙක් නෙමෙයි බං. පොඩි එකී විතරයි මගෙ ළමයා. අනික උඹටත් මහ එකීගෙම කුලප්පුව ඇති. ගහේ කටු උල් කරන්න ඕනෙ නෑනෙ. මෙන්න මෙහෙට වරෙන් කෑ නොගහා...

View full details