1
/
of
2
UK Sinhala Poth Kade
Ekai Bhaga Dekai | එකයි භාග දෙකයි by Buddhika Abeysundara
Ekai Bhaga Dekai | එකයි භාග දෙකයි by Buddhika Abeysundara
Regular price
£7.99 GBP
Regular price
Sale price
£7.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
දැල් දැල් බැනියමක් ඇඳපු දෙමල මනුස්සයෙක් ඉස්සරහට පැනල සරමත් කරකව කරලව දෙමල සිංදුවක් කිව්වා. ඩොල්කිය ගැහුවෙ පොඩි කොල්ලෙක්. තව කොල්ලෙක් එතන ඉඳන් වීදුරු බෝතලේකට කාසියකින් තට්ටු කරා.
අඩි එන්නඩී රාක්කම්මා පල්ලාක්කු නෙනප්පු
එන් නෙඤ්ජු කුළුංගුදඩී
ඉරු කණ්ණාඩි මූක්කුත්ති මාණික්ක සෙවප්පූ මච්චාන ඉළුක්කුදඩී
මැක්සිලගෙ අම්මත් සෙනග මැද්දට පැනල චීත්තෙත් උස්සන් නටන්න ගත්තා. අපෙ අම්මා මෙතන හිටියනම් අම්මප පපුව පැලෙනව මගෙ නැන්දම්මගෙ හැටි දැකල. මට නම් මේ විකාර බලාගෙන ඉඳල ඇති වෙලා තිබ්බෙ. තාම ඔය පටන් ගත්තා විතරයි කියල මගෙ හිතෙ කිව්වෙ. උන්දැ සිංදුවකුත් කිව්වා.
ගියා දමා දමා මගේ කටේ පස් මෙයා
භාර උනා ප්රාණ හතක් මගේ අම්මපා
” අම්මපා ” කියල බෙනට් අයියා කෑගහල කිව්වා. මල විකාර කියල මගෙ හිත කිව්වෙ. ඒක කියල ඉවර උනාම කට්ටියගෙ වදේට මැක්සිත් සිංදුවක් කිව්වා. මට ඇහුනෙ ඒකෙන් පේලි ටිකක් විතරමයි. මම හිටියෙ වෙන ලෝකෙක.
– එකයි භාග දෙකයි –
Share
