Skip to product information
1 of 2

UK සිංහල පොත් කඩේ

Ghathakaya Nidalle | ඝාතකයා නිදැල්ලේ - අබිරහස් කතා එකතුව 01 Translated by Chandana Mendis

Ghathakaya Nidalle | ඝාතකයා නිදැල්ලේ - අබිරහස් කතා එකතුව 01 Translated by Chandana Mendis

Regular price £7.99
Regular price Sale price £7.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

තකොට කෙනඩි මහත්තයා මෙහෙම කිව්වා; ඇය අයිති මටයි. ඒ ගැන තමුසෙට මුකුත් කරන්න බැ එතකොට අනික් මහත්තයා මොකක්ද දන්නවද කිව්වේ? මට පුළුවන් උඹව මරන්න. උඹ ඇයව කසාද බැන්දොත්, මම උඹව මරන්නේ සෙනග ගැවසෙන මහපාර මැද්දේ

ක්රිස් කෙනඩි ඝාතනය කළ අපරාධකාරයා නිදැල්ලේ සිටීම භයානක තත්වයකි. මිනිස් ලේ එක්වරක් රස බැලූ වනඝ්රයා එතැනින් නොනවතී යයි කියමනක් ඇත. මෙවර ඔහු නිර්භයව මරා දැමීමේ බීමතින් සිටි පුද්ගලයෙකි. ඝාතකයාගේ මීළඟ ප්රහාරය කිසිදු ආරක්ෂාවක් නැති කෙනෙකු වෙත වීමට ඉඩ තිබේ.

View full details