Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Geylang | ගෙලාන් by Anisha Jayakody

Geylang | ගෙලාන් by Anisha Jayakody

Regular price £10.99 GBP
Regular price £12.99 GBP Sale price £10.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මිනිසුන් තමන් දකින සහ විඳින දෙයට ජීවිතය යැයි පවසති. තමන්ගේ ඇසට හෝ සිතට නොගැටුණු සහ නොදැනුණු දෑ වැරදි යැයි උපකල්පනය කරති. ‘ජීවිතය යනු’ කියන ප්රශ්නයට නිවැරදි පිළිතුරක් මට මෙතෙක් හමු වී නොමැත. කිසිදිනක හමු වන්නේද නැත. එහෙත්, හෙටත් මා ජීවිතය සොයමි. නො’දිනන බව දැන දැනම වුවද මා ජීවිතය පසුපස පන්නමි. මෙය ද එවන් වූ එක සංවේදන නැවතුමකි.

View full details