Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Gindara Samanga Sellam | ගින්දර සමඟ සෙල්ලම් by Chandana Mendis

Gindara Samanga Sellam | ගින්දර සමඟ සෙල්ලම් by Chandana Mendis

Regular price £6.99
Regular price Sale price £6.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

කෘමි විද්යාඥයා

''ඉතාම ශක්තිමත් නීරෝගී වෛද්යවරයෙකුගේ සේවය අවශ්ය වී තිබේ.ඔහුට කෘමි සත්ත්ව විද්යාව පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතු අතර කුරුමිනියන් පිළිබඳ ගැඹුරු දැනුමක් තිබීම විශේෂ සුදුසුකමකි." ''ඒ හිඩැසින් අපි දුටුවේ, කාමරයට ඇතුළුවන කුරුමිටි මිනිසෙකුගේ ජායාව. විකෘති පෙනුමක් කිබු කුරුමිට්ටා, කාමරයට ආව වහාම දිග හැරුණේ දුන්නක් දිග හැරුණා වගේ.ඊළඟට අතේ තිබූ බර ආයුධයක් වැනි දෙයක් ඉහළට එසවු ඔහු .......

ගින්දර සමඟ සෙල්ලම්

වික්ටෝරියා වීදියේ අංක 77 බී දරණ නිවසේ පදිංචිව සිටි 72 හැවරිදි ජේන් ස්මීත් මහත්මිය සහාසිකයෙකු විසින් අමානුෂික ලෙස ඝාතනය කර ඇත.

ඇය මියගිහින් තියෙන්නේ මොට ආයුධයකින් හිසට එල්ල වු පහර වලින් .කී වාරයක් පහර එල්ල වෙලාද කියලා මට හරියටම කියන්න බැහැ.දසවාරයකට වැඩිය නම් විය යුතුයි.හිස් කබලේ අස්ති ගණනාවක් කෑලි වලට කැඩිලා.

සිතුවමක පලහිලව්ව

ප්රංශයේදී ඩොලර් පන්ලක්සයකට මිලට ගත්තු තෙල්සායම් සිතුවමකුත් තිබෙන බව ඔහු කිව්වා.ඒ වෙලාවේ මං ඔහුට හොඳටම බැණ වැඳුනා.ඔයාට පිස්සුද විලියම්?.චිත්රයකට ඇයි ඔය තරම් මුදලක් ගෙව්වේ?.අපේ ගෙදර මොන තරම් වටිනා චිත්ර තියෙනවද?මොන එකකකටද ඔය හැටි චිත්ර යන දවසට අරගෙන යන්නද?

View full details