Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Gum | ගුම් by Batuwangala Rahula Himi

Gum | ගුම් by Batuwangala Rahula Himi

Regular price £5.49 GBP
Regular price Sale price £5.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

හිත්වල තියෙන්නේ හැඟීම්. සල්ලි තියෙන්නෙ අත්වල.
හිත් තියෙන්නෙ ගෑනුන්ට. අත් තියෙන්නෙ පිරිමින්ට.
අතයි හිතයි මිසක හිතයි හිතයි එකතු වෙන්නේ නෑ..
වැරදීමකින් සමහර පිරිමින්ට හිත් දීල තියෙනවා. සමහර ගෑනුන්ට අත් දීල තියෙනව..
ඒ වෙලාවටත් එකතු වෙන්න ඕනි අතකුයි හිතකුයි..
ඒ වෙලාවට වැරදිල ගෑනු හිතකුයි පිරිමි හිතකුයි එකතු වුණොත් ඒගොල්ලන්ට සුරංගනා ලෝකවල සිහින දැක දැක ඉන්න පුළුවන්. ජීවත් වෙන ලෝකයක් ඒගොල්ලන්ට තනාගන්න ලැබෙන්නෙ නෑ

View full details