Skip to product information
1 of 1

UK සිංහල පොත් කඩේ

Hadawath Warak 2 | හදවත් වරක් 02 by Niluka Brandon

Hadawath Warak 2 | හදවත් වරක් 02 by Niluka Brandon

Regular price £7.49 GBP
Regular price Sale price £7.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

කාලයකට කලින් දවසක සරසවියෙදි කාංචනා, කලානි, අරවින්ද, යසස් හමු වෙනවා.

සමහර හමු වීම් අහම්බයන් උනාට ඒවා දෛවෝපගත හමු වීම්ද කියලාත් හිතෙන්නෙ කාලයේ පොඩ්ඩක් ඉස්සරහට ගිහින් ගෙවුනු කාලය දිහා හැරිලා බලත්දි. 

මේ හතර දෙනාම ජීවිතයේ එකම කාල වකවානුවක, එකම සිදුවීම්පෙල ගැන තම තමන්ගේ පාර්ශවයන්ගෙන් කතා කරන්නෙ "හදවත්වරක්" පොතේ පිටු අතර. 

පොතක් නිමා උනාට ජීවිත ගලා යාම නතර වෙන්නෙ නෑනෙ. ජීවිත ගලාගෙන යනවා. පොත් වල හමු වන සමහර අය වෙන් වෙනවා. සමහරු හදවතින් විතරක් නෙවෙයි, නීතියෙනුත් බැඳෙනවා. 

නිලූකා බ්රැන්ඩන් ලියූ "හදවත්වරක්" හි චරිතයන්ගෙන් චරිත දෙකක් "අහම්බයකින් මිස අපී-හමු නොවෙමු කිසිදා යලී" පොතෙන් නැවත කතා කරනවා. 

View full details