1
/
of
2
UK Sinhala Poth Kade
Hiruth Hima Piyallaka | හිරුත් හිම පියල්ලක by Mahinda Prasad Masimbula
Hiruth Hima Piyallaka | හිරුත් හිම පියල්ලක by Mahinda Prasad Masimbula
Regular price
£3.69
Regular price
Sale price
£3.69
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
පොතක් කිව්වට මේක නිකම්ම කවි පොතක් නොවේ.හොඳට උල් කරපු කවි තියෙන පොතක්.පොත දිගහැරිය ගමන් පපුවෙමයි ඇනෙන්නේ ඒ කවි.ඊට පස්සේ ආයේ ඒ වේදනාව දවස් දෙක තුනකටවත් අඩුවෙනවා බොරු.
ඔව්! ඔය මහින්ද ප්‍රසාද් මස් ඉඹුල කියන මනුස්සයව මට පේන්නෙමෙ දැලි පිහියක් වගේ.එයාගෙ කවියක් වුණත් කතාවක් වුණත් ඒක දැලිපිහි පාරක්.පපුවේ සියුම්ම තැන් කපනව කැපුවා කියලා නොතේරෙන්න.ටික වෙලාවකින් තමයි පපුව මැද්දෙන් දැවිල්ලක් එක්ක ඒ රිදුම් පටන් ගන්නේ. පොත පටන් ගන්න පටුනේ ඉඳන්ම ඒ මනුස්සය කරන්නේ ඒ වැඩේ.
ඉතිං පොත කියවන ගමන්ම තට්ටු කරල හිතෙන් අහන්න මිත්‍රයා හැම සතුටක් කෙළවරම ඔබට්ද ක හමුවෙලා නැද්ද කියලා.
Share
