1
/
of
2
UK Sinhala Poth Kade
Ho Dahaya Wissa Thiha | හෝ දහය විස්ස තිහ by Udeshika Wickramarachchi
Ho Dahaya Wissa Thiha | හෝ දහය විස්ස තිහ by Udeshika Wickramarachchi
Regular price
£10.99 GBP
Regular price
Sale price
£10.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
මතකද අපේ සික්‍රට් ප්ලේස් එක...?
පුංචි කාලේ අපි සෙල්ලම් කරපු තැන...
අර මහ රත්මල් ගහ???
එතන යට තියෙන ඇත්ත...
ඔයා දන්නවා හෝ දහය විස්ස තිහ හැමදාම කිව්වේ කවුද කියලා...
ඒක කොච්චර කපටි සෙල්ලමක් කියලා දැන් මම දන්නවා.
මම දැන් යන්න ඕන සහෝ.
පරිස්සමින් ඉන්න.
ඔයා මට කොච්චර වෛර කරත් මම ඔයාට ආදරෙයි.
- මීට ඔයාගෙ අක්කා, අස්මී
Share
