1
/
of
2
UK Sinhala Poth Kade
Ikigai | ඉකිගායි translated by Sirisena Rathnayake
Ikigai | ඉකිගායි translated by Sirisena Rathnayake
Regular price
£5.99 GBP
Regular price
Sale price
£5.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
මිතුදම් නංවා ගැනීම, සරල ආහාර වේලකට හුරුවීම, විවේකය, ක්රමානුකූල ව්යායාම යහපත් සෞඛ්යයට හේතුවන බව සත්යය කී. එසේ වුව මේ ශතවාර්ෂිකයෝ
අනුගමනය කරන හදවතට එකඟව සාමූහිකව කටයුතු කිරීම මගින් සියවැනි උපන්දිනයෙන් එහාට ද උපන්දින සැමරීමට මඟ පාදාගෙන ඇත.
දීර්ඝායු විඳීමට ඔවුන්ට දිව මතුරක් වූයේ ‘ඉකිගායි’ යන්නයි.
මේ පොතේ පරමාර්ථය වන්නේ ජපානයේ
ශතවාර්ෂිකයන්ගේ එ් පැවැත්මේ රහස් ඔබට ඉදිරිපත් කොට
ඔබටත් ‘ඉකිගායි’ සොයාගැනීමට උදව් කිරීමයි.
එමගින් ඔබේ ජීවිතයත් සතුටින් පිරි දිගු ගමනකට යොමු කිරීමයි.
Share
