Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Ikigai | ඉකිගායි translated by Sirisena Rathnayake

Ikigai | ඉකිගායි translated by Sirisena Rathnayake

Regular price £4.99
Regular price Sale price £4.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.
මිතුදම් නංවා ගැනීම, සරල ආහාර වේලකට හුරුවීම, විවේකය, කරමානුකූල ව්යායාම යහපත් සෞඛ්යයට හේතුවන බව සත්යය කී. එසේ වුව මේ ශතවාර්ෂිකයෝ
අනුගමනය කරන හදවතට එකඟව සාමූහිකව කටයුතු කිරීම මගින් සියවැනි උපන්දිනයෙන් එහාට ද උපන්දින සැමරීමට මඟ පාදාගෙන ඇත.
දීර්ඝායු විඳීමට ඔවුන්ට දිව මතුරක් වූයේ ‘ඉකිගායි’ යන්නයි.
මේ පොතේ පරමාර්ථය වන්නේ ජපානයේ
ශතවාර්ෂිකයන්ගේ එ් පැවැත්මේ රහස් ඔබට ඉදිරිපත් කොට
ඔබටත් ‘ඉකිගායි’ සොයාගැනීමට උදව් කිරීමයි.
එමගින් ඔබේ ජීවිතයත් සතුටින් පිරි දිගු ගමනකට යොමු කිරීමයි.
View full details