1
/
of
2
UK Sinhala Poth Kade
Isodara Puwatha | ඉසෝදර පුවත by Thisarani D Nirmani
Isodara Puwatha | ඉසෝදර පුවත by Thisarani D Nirmani
Regular price
£8.99 GBP
Regular price
Sale price
£8.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
මම ප්‍රේමය අකාලික බව ඇදහුයෙමි...
අතීතයේ එක් දිනයක මගේ දෙනෙත් අභියසදි ඇයව දුටුවෙමි... එදා පටන් සංසාරයේ සෑම දිනකම ඇය මා සතු විය... මගේ අසලම රැදුණි...
කේතුමතියේදි මා ද්වාරිව සොයා වෙහෙසුණි... සිතා සිටි ලෙස ඇයව මා කේතුමතියේදි නොදුටුවෙන් හිත සසලවුණි... සෑම අස්සක් මුල්ලක් නෑරම සෙව්වෙමි.. ඇය නැතිය... ධ්‍යානයෙන් ධ්‍යානයට වඩා අවසානයේ ඇය සිටිනා ඉසව්ව සොයා ගත්තෙමි... ඇයට සකස්මි ලියමින් ඇය ගැනම සෙව්වෙමි..
මගේ නිර්මානාගේ ආත්මයේ ඉතිරි කොටස මා අසලම සුරැකිව තබා ගත්තෙමි.... ඇයට ජීවය දෙනු වස් ද්වාරිට සියල්ල පහදනු වස් මම බොහෝ වෙහෙසුනෙමි.. අවසානයේ සියල්ල නිශ්ක්‍රිය විය....
සියල්ල සතුටින් පිරි ගියේය..... ප්‍රේමය අප අතර කොහේ හෝ ඉතිරිව තිබුනි..
Share
