Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Jeeiwthaye Oil Pellam | ජීවිතයේ ඔයිල් පැල්ලම් by Tharindu Sri Lokugamage

Jeeiwthaye Oil Pellam | ජීවිතයේ ඔයිල් පැල්ලම් by Tharindu Sri Lokugamage

Regular price £6.99 GBP
Regular price Sale price £6.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

උඹ මාව සෑහෙන්න පාවිච්චි කළා නේද ඇන්ටන් අයියෙ?
ජීවිතේ කියන්නෙම එකිනෙකා පාවිච්චි කරගැනීමට තමයි බං. ඒක ගල් යුගේ ඉදන් අද දක්වාම එහෙම තමයි. බුදුවරුන්ට විතරයි තනියම බුදුවෙන්න පුලුවන්. රහත් වෙන්නත් බුදුකෙනෙක් ඕන.

ජීවිතය යනු උපක්‍රමශීලිව පසුබැසීම් රාශියක සහ කල්යල් බලා පහරදීම් ස්වල්පයක එකතුවක් බව මා නොයෙක් වර කියා තිබේ. එහෙත් එය අවසන් වන්නේ පසුබැසීමකින්ද නැතිනම් පහරදීමකින්ද යන්න තීරණය කිරීමේ අයිතිය අපට හිමිවන්නේ කලාතුරකිනි.

View full details