Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Lankawa | ලංකාව by D M Anura Bandara

Lankawa | ලංකාව by D M Anura Bandara

Regular price £12.99 GBP
Regular price £15.99 GBP Sale price £12.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ශ්රී ලාංකේය ඉතිහාසයේ ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් ලෙස කන්ද උඩරට රාජධානි සමය සහ ඉංග්රීසින්ට ලංකාව යටත් වූ කාලවකවානුව හැඳින්වීමට පිළිවන. එකල දේශපාලන , ආර්ථික , සමාජීය සංස්කෘතික ඉතිහාසය පදනම් කර ගනිමින් විදේශීය ලේඛකයන් ග්රන්ථ රැසක් රචනා කර ඇති අතර මෙය ඒ අතර සුවිශේෂී ග්රන්ථයකි.මෙය හෙන්රි මාෂල් ලියූ ඉංග්රීසි පොතෙහි ඍජු සිංහල පර්වර්තනයෙකි.

හෙන්රි මාෂල් ඉංග්රීසි බසින් ලියූ " Ceylon - A General Description of the Island and its Inhabitants " හි ඍජු සිංහල පරිවර්තනය "ලංකාව" දැන් UK සිංහල පොත් කඩෙන් ඔබට ලබාගත හැක.

කතෘ - ඩී එම් අනුර බණ්ඩාර

View full details