Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Leadership Wisdom from the Monk Who Sold His Ferrari | E Apooru Maga | ඒ අපූරු මඟ translated by Upali Rathnayaka

Leadership Wisdom from the Monk Who Sold His Ferrari | E Apooru Maga | ඒ අපූරු මඟ translated by Upali Rathnayaka

Regular price £8.99 GBP
Regular price Sale price £8.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ඔබේ ජීවිතය සහ ව්‍යාපාරය සාර්ථක කරවන " අපූරු මග" 📚✨

ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත වෙනස් කළ රොබින් ශර්මාගේ “Leadership Wisdom” සුවිශේෂී කෘතිය දැන් ඔබට සිංහලෙන් කියවිය හැකියි.

“තමන්ව පාලනය කරගත නොහැකි අයෙකුට අන් අයව පාලනය කළ නොහැක.”

මෙම පොත හුදෙක් ආයතනික කළමනාකරණය ගැන පමණක් නොව, ඔබේ පෞද්ගලික ජීවිතයේ නායකත්වය, විනය සහ සැබෑ සතුට ළඟා කරගන්නා ආකාරය පියවරෙන් පියවර කියා දෙන අපූරු මගපෙන්වීමකි. සාර්ථක නායකයෙකු, ව්‍යවසායකයෙකු හෝ ජීවිතය ජයගන්නා විශිෂ්ටයෙකු වීමට කැමති ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතකි!

View full details