Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Lemmon & Passion |ලෙමන් ඇන්ඩ් පැෂන් by Sajitha Roshan & Thakshila Pathum

Lemmon & Passion |ලෙමන් ඇන්ඩ් පැෂන් by Sajitha Roshan & Thakshila Pathum

Regular price £8.99 GBP
Regular price Sale price £8.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

” මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන.”

” ආහ්..! මේ දැනුත් කතා කරේ ඉතින් කියන්න.’

” එහෙම නෙමෙයි…”

” එහෙම තෙමෙයි කියන්නේ එහෙනම් සයින් ලැක්වෙජ් එකෙන්ද කතා කරන්න ඕහ? අනේ සොරි..! මම ඒක නම් දන්නෑ.”

” එහෙම තෙමෙයි. මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා.”

“මිස්… මේ ලෙමත් එක මිස්ට හේද? ”

” මොකක්ද අහන්න තියෙනවා කිව්වේ?”

” මේකයි විදි…”

“සර්… පැෂන් එක සර්ට නේද? ”

මේ හුංගම පුතා නම් මට බාබකියු දාගෙන කන්න දැන් හිතිලා තියෙන්නේ.

“රිදී… මේක කියන්න වටේ යන්න ඕන්නෑ තවත්… මම ඔයාට කැමතියි. ඔයා මොකද කියන්නේ ?”

මම හිතුවා මම එහෙම පොල්ලෙන් ගහන්න වගේ ඇහුවම ඒකි හෙල්ලිලා යයි කියලා. මොන…

View full details