Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Libra | ලිබ්‍රා by Chandana Sooriyabandara

Libra | ලිබ්‍රා by Chandana Sooriyabandara

Regular price £7.99 GBP
Regular price Sale price £7.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මේ… ලියෑන් ඔයාගේ අත කැඩිලනේ. ඒක ඔයාට දැනෙන්න ඕනෙනේ!”

” ඔව් මට ඒක දැනෙනවා. මගේ අතේ මෙතන තියන අස්ථි අටෙන් ලුනේට් බෝන් එක කැඩිලා තියෙන්නේ.”

” දැන් හරිම වැඩක් වෙන්නේ.  අපි වෙද අත්තා ළඟට ගියාම ඕගොල්ලො මිනිස්සු නෙවෙයි කියල අහු වෙයිද?”

“දැන් වෙද අත්තා ළඟට නොගිහින් බෑ…. අප්පච්චිට සැක හිතෙයි.

මේ ඔයා හයියෙන් කෑගහන්න වෙද අත්තා අල්ලනකොට හරිද ගොඩාක් හයියෙන් හරිද.

ටිකක් හොඳට රඟපාන්නකො අනේ…"

View full details