Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

LoWeda Sangarawa | Subhashithaya | Lokopakarata | ලෝවැඩ සඟරාව සුභාෂිතය සහ ලෝකෝපකාරය

LoWeda Sangarawa | Subhashithaya | Lokopakarata | ලෝවැඩ සඟරාව සුභාෂිතය සහ ලෝකෝපකාරය

Regular price £5.99 GBP
Regular price Sale price £5.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ලෝවැඩ සඟරාව: බුදු දහමේ මූලික ධර්ම මත පිහිටා පින්පව් හඳුනා දෙමින්, මිනිස් ජීවිතය යහමඟ යැවීමට ලියන ලද කෘතිය.

සුභාෂිතය: සමාජයේ ඇසුරු කළ යුතු ආකාරය, ජීවන ඥානය සහ බුද්ධිමත්ව කටයුතු කරන අයුරු උගන්වන උපදේශ කාව්‍යය.

ලෝකෝපකාරය: පරාර්ථකාමීත්වය, කෘතගුණ සැලකීම සහ ස්වභාවධර්මයේ ස්වරූපය පදනම් කරගනිමින් යහගුණ වඩවන කෘතිය.

View full details