1
/
of
3
UK Sinhala Poth Kade
Lunavera | ලූනාවෙරා by Milindu Mihisara Mahagamage
Lunavera | ලූනාවෙරා by Milindu Mihisara Mahagamage
Regular price
£8.49 GBP
Regular price
Sale price
£8.49 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
සමහර මිනිස්සු අපින්නෙකක් ඉන්න වෙලාවට ඒ තරම්ම වැදගත්කමක් පෙන්නේ නෑ. ඉන්න පුළුවන් කාලයක් අපින්නෙකම ඉඳලා ඒ මිනිස්සු යන්න ගියාම මේ මුළු ලෝකෙම හිස්වෙලා වගේ අපිට දැනෙන්න ගන්නවා! එතකොට තමයි අපි දන්නේ ඒ මිනිස්සු අපින්නෙකක් නැහැයි කියලා. ඒ දේවල් නිසා අපේ හිත් අස්සේ ඉතිරිවෙන දුක නැතිවෙන්න සමහර විට අපිට මේ ලෝකේ නැතිවෙන්නම ඕන. මට ඒ වෙලාවේ කාාවත් ඇහෙන්න කෑ ගගහ අඬන්න ඕන වුණා
සමුගැනිමක් අපේ හිත රිදෙනවා නම්, අපි තේරුම් ගන්නෝන දේ තමයි, අපි ඒ හමුවීම එක්ක ගෙවපු කාලය ලස්සනට ගෙවිලා ගිහින්ය කියනෙක...
"මයුරාදි, අපි ආයෙම වතාවක් මුණගැහෙන්නෝන!"
"අයි ලව් යු අස්!!"
Share
