Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Maddu 1 | මද්දු 1 by Nehansa Sooriyabandara

Maddu 1 | මද්දු 1 by Nehansa Sooriyabandara

Regular price £15.49 GBP
Regular price Sale price £15.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

නුඹ තමයි ජීවිතේ

හිමි සඳුනි හැමදාම...

නෑ යන්නේ කිසිදාක

ඔබේ ඇස් මානයේන්  

විඳවනවා ඔබ බෝම

දැනෙනවා මට ඒක..

එපා මගේ රත්තරං

විඳවන්න කිසිදාක...  

 ඉන්නම් ළඟින් මං

ආදරෙන් පණ ලෙසින්...

රැක ගනිමි පණ වගේ

දිවිතුරා මේ ලොකේන්  

හිනහෙන්න මගෙ හුස්ම

පෙර ලෙසින් ආදරෙන්

නැගිටින්න ඔබී ආයේ

මගේ අත්වාරුවෙන්... 

View full details