Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Maddu 2 | මද්දු 2 by Nehansa Sooriyabandara

Maddu 2 | මද්දු 2 by Nehansa Sooriyabandara

Regular price £15.49 GBP
Regular price Sale price £15.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ඔබේ එක හිනාවකින්

නිවේ මම සිය දහස් වරක්

මගේ හුස්ම.........  

කතා කරන ඇස්‌

සිනාවෙනකොට

වල ගැහෙන කම්මුල්

හිත ගෙනවා හැමදාම මව.........  

දැන්නවද රත්තරං

මම නිවෙනවා

ඔබේ එක බැල්මෙන්......

කොහොම ළං වුණාදෝ

මන්දා අපි මෙතරම්......

පුදුමයි හැම හැඟිමකට

පපුවේ හිරකරන්

කොහොමද උන්නේ නුඹ

මං වෙනුවෙන්........ 

View full details