Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Mahamera | මහමෙර by Jayasena Jayakody

Mahamera | මහමෙර by Jayasena Jayakody

Regular price £6.99 GBP
Regular price Sale price £6.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

 “අර ගෑනි මහ හදිස්සියකට වාගේ දුවගෙන ඇවිත්, කවුරු එනවා කියල ද කිව්වේ හාමුදුරුවනේ?”

“පාදිලිතුමෙක්”

“මොනවා හාමුදුරුවනේ… පාදිලියො පන්සල්වලට එනවැයි?”

“කාරි නෑ නොවැ. ඉස්සර මේ අපේ උන්නාන්සේලයි ඒ ඇත්තොයි අතර වාද භේද වාද විවාද බොහොමයි. දැන් ඒවා සමනය වෙලා ඇයි හොඳයිකම් පවා පවත්වනවා. මම ඒ ඇත්තොත් එක්ක තවමත් කතාබහ කර නැහැ. නමුත්, ඒ ඇත්තො දැනුම් තේරුම් තිබෙන යහපත් උදවිය බව අසා තියෙනවා.”

"ඕකනෙ කියන්නෙ… ඕනෑ වසවර්තියෙක් හාමුදුරුවන්ට හොඳයි. මං අහගෙනයි, පියදාසයටත් එන්නෙයි කියලා කියනවා? ඌ එදා කියාපුවා හාමුදුරුවන්ට මතක නම් එන්නෙයි කියලා කියනව ද එහෙම?”

“මට ඒවා අමතක යි සිංඤප්පු උන්නැහැ.”

View full details