Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Mahawa Kochchiya | මහව කෝච්චිය by Chandi Kodikara

Mahawa Kochchiya | මහව කෝච්චිය by Chandi Kodikara

Regular price £9.59 GBP
Regular price Sale price £9.59 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ඉරෙන් සිසිලස වුවද ගෙන එමි
සඳෙන් උණුසුම ගෙනත් සනසමි
ඔය දෙතොලෙ හිනා රැල් රැඳෙනම්
මම හඬමි මුළු ලොවම හඬවමි

හිම තුසර මත සුවෙන් සැතපෙමි
තනි යහනෙ පාවටට ගුලි වෙමි
නෝක්කාඩු රොස්පරොස් ඉවසමි
මටම අහිමිව දිනෙක මියැදෙමි

View full details