1
/
of
2
UK සිංහල පොත් කඩේ
Mai Maara Prasangaya | මැයි මාර ප්‍රසංගය by Mahinda Prasad Masibula
Mai Maara Prasangaya | මැයි මාර ප්‍රසංගය by Mahinda Prasad Masibula
Regular price
£3.99
Regular price
£4.99
Sale price
£3.99
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ...
ඔයා නිකම්ම නිකන් මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි. කුතුහලය මිශ්ර චමත්කාරය පිරුණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි ප්රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
එයා ආපු කෙනා පමණයි. ඉතින් ආපු කෙනා නෙමෙයිද යන්න ඕනි කෙනා? ආපු කෙනා නේන්නම් යන්න ඕනි කෙනා. ඒ හින්දම එයා ඇවිත් ගිය කෙනා. මම හිටපු කෙනා. හිටපු කෙනා තමයි ඉන්න කෙනා වෙන්නෙත්.ඒ හින්ද මං තාමත් ඉන්න කෙනා. ඒත් බැරිවෙලාවත් මං ආපු කෙනා උනානම්,කොහොමටවත් මං ගිය කෙනා වෙන්නෙනම් නෑ. එදාටත් මං ඉන්න කෙනා විතරම යි..
Share
