Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Maranaye Sewanalla | මරණයේ සෙවණැල්ල translated by Dileepa Jayakody

Maranaye Sewanalla | මරණයේ සෙවණැල්ල translated by Dileepa Jayakody

Regular price £9.99 GBP
Regular price Sale price £9.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

බ්‍රිතාාන්‍ය ජාතික විසිතුන් හැවිරිදි ජැකී ඊජිප්තුවේ සංචාරයක දි හමුවන ඔමාර් සමඟ පෙමින් බැඳෙන්නේ අහම්බෙන් ඇතිවන සිදුවීමකිනි. සතියක කෙටි ඇසුරකින් පසු ඇය ඔහු හා විවාහ වන්නීය.දෙමව්පියන්ගේ කීමට ද පිටුපාමින් අනතුරුව ඊජිප්තුවේ ස්ථිර පදිංචියට පැමිණෙන ජැකී තම ස්වාමිපුරුෂයාගේ සැබෑ ස්වරූපය අනාවරණය වීමත් සමඟ සිය ජීවිතයේ මහ ‌ඛේදවාචකයකට මුලපුරන්නීය.ඔමාර්ට දාව දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය ගබ්සාවන් දෙකකට ගොදුරුවෙමින් තිරස්චීන අතවරවලට හා කෲරකම් වලට මුහුණ දෙයි.අනතුරුව ඇයගේ එකම පරමාර්ථය වන්නේ මේ අපා දුකෙන් ගැලවී යළි එංගලන්තයට පලා යාමයි. මුස්ලිම් බිරිඳක් එසේ පලාගිය විට මුස්ලිම් නීතිය අනුව 'ෆට්ටා' නමින් හැඳින්වෙන මරණිය නීතිය ක්‍රියාත්මක වන බව ඇය දැන නොසිටියා නොවේ.එහෙත් ජැකී ඒ සඳහා ධෛර්ය සම්පන්ව තිර අදිටනින් යුතුව මුහුණ දිමට තිරණය කළාය.මරණයේ සෙවනැල්ල ලෙයින් කඳුළින් ලියැවුණු ඇගේ අනුවේදනීය සත්‍ය කතාවයි.

View full details