1
/
of
2
UK සිංහල පොත් කඩේ
Maranaye Sewaneli | මරණයේ සෙවණැලි by Lasitha Raveen Umagiliya
Maranaye Sewaneli | මරණයේ සෙවණැලි by Lasitha Raveen Umagiliya
Regular price
£7.99 GBP
Regular price
Sale price
£7.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
දුටු දසුනෙන් කම්පනයට පත් වූ මා නොදැනුවත්වම මීළඟ පියවර තැබුවේ නොසැලකිල්ලෙනි. පසෙක තබා තිබූ අසුනක මගේ වම් පාදය ගැටිණි.
...මීළඟ නිමේශයේ ඈ වහා ජනෙල් පියන වසා දැමුවා ය. එහෙත් එම තීරණාත්මක තත්පර කිහිපයෙහි මම ඊට පිටතින් රැඳී තිබූ අද්භූත දර්ශනය දුටුවෙමි.
සැබවින්ම එහි රැඳී තිබුණේ අතිශයින්ම විකෘති වූ මිනිසෙකුගේ මුහුණකි. එහි ඇස්, කන්, නාසය සහ දෙතොල් ආදී කිසිදු අවයවයක් තිබිය යුතු ස්ථානයේ නොතිබිණි...
යක්ෂයා අපගේ ජීවිත වලට අරක් ගත්තේ එලෙස ය. නියත වශයෙන්ම ඒ අපගේ මාරයා විය යුතුය. මාගේ මව සිට ග්රහණයට නතුකර ගත්තාක් මෙන් ඔහු මතුයම් දිනෙක අපවද ග්රහණයට නතුකර ගනු ඇත.
-මරණයේ සෙවණැලි (Shadows of the death)
සමඟ,
-අදුරු කුටිය
-ගාසියා වෙට්ස්බරි
-යාචකයා
-හිතේ දුකක් නැති මිනිසා
Share

