Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Monte Cristo #2 | මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා #2 | by Alexandre Dumas | translated by K.G Karunathilake

Monte Cristo #2 | මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා #2 | by Alexandre Dumas | translated by K.G Karunathilake

Regular price £8.99 GBP
Regular price Sale price £8.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මෙය ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශ්රේෂ්ඨතම කෘතිය වන මොන්ත ක්රිස්තෝ සිටුවරයා නව කථාවෙහි දෙ වැනි වෙළුම යි.මෙහිදී එද්මොන් ද්රන්තේ මහා නිධානය සොයා ගනියි.ඉක්බිති ව මොන්ත ක්රිස්තෝ සිටුවරයා යන නමින් පැරීසියේ ඉහළ ම සමාජ තලයට පිවිසෙයි.මෙහි එන" මස්ගසොලාතාව" භිෂණත්වයෙන් ලොමුදැහැ ගන්නා අතර, රෝමයේ මහා සැණ කෙළිය, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා අපූර්ව ආස්වාදයක් ලබා දෙයි.

View full details