1
/
of
2
UK Sinhala Poth Kade
Monte Cristo #6 | මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා #6 | by Alexandre Dumas | translated by K.G Karunathilake
Monte Cristo #6 | මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා #6 | by Alexandre Dumas | translated by K.G Karunathilake
Regular price
£8.49 GBP
Regular price
Sale price
£8.49 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
සාධාරණ පළිගැනීමක් පිළිබඳ ප්රබල, ප්රචණ්ඩ මේ නව කථාව, උන්නති කාමයෙන්, නිල තලයෙන් හා ධන බලයෙන් නොමග යන මිනිසාගේ දුෂ්ට ක්රෑර කම් මෙන්ම මෝඩ කුඩුකේඩු කම් ද පෙන්වා දෙන විශ්ව සාහිත්යයට අයත් කෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට පාඨක ලෝකයාගේ හද බැඳ ගත්තා වූ ද ප්රේමය, වෛරය, කුමණ්ත්රණය, පළි ගැනීම හා ක්ෂමාව ආදී සද් අසද් ගුණයන් කැටි කර ගත්තා වූ ද, මේ දැවැන්ත ඓතිහාසික නව කථාව මේ වෙළුමෙන් අවසාන වෙයි.
Share
