1
/
of
2
UK Sinhala Poth Kade
Muddaraspalan | මුද්දරස්පලං by Kasun Mahendra Heenatigala
Muddaraspalan | මුද්දරස්පලං by Kasun Mahendra Heenatigala
Regular price
£10.99 GBP
Regular price
Sale price
£10.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
මුද්දරස්පලං
“අමතක කරන්නෙපා ළමයො. පුපුරලා කුඩුපට්ටං වෙලා ගියපු හිරෝෂිමාවෙත් කාලයක් ගිහිල්ලා ආයෙත් සකුරා මල් පිපුණා. ජීවිතෙත් ඒ වගේ. කැඩිලා බිඳිලා විසිරිලා ගියා කියලා බලාපොරොත්තු අත් ඇරගන්ටෙපා. කවදාහරි දවසක සකුරා පිපෙනවා සත්තමයි! ”
කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ “මුද්දරස්පලං” කෘතිය සිය ජීවිතයේ අඳුරු අහුමුලු නිර්මාණශීලීත්වයේ අක්ෂර ආලෝකයෙන් දල්වාලමින් පාඨකයා වෙත ගෙන එයි.
Share
