Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

My Bully My Love by Sisuru Minseha

My Bully My Love by Sisuru Minseha

Regular price £13.49 GBP
Regular price Sale price £13.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

My Bully, My Love

එක්දාස් නවසිය හැටියේ පහේ, අගෝස්තු හයවෙනිදා..

හිරෝෂිමාවට බෝම්බ වැටුණා..

ලස්සන තැනක් නැති වෙලාම ගියා..

ආයේ මල් පිපෙන්නේ නෑ කිව්වා..

ඒත් දන්නවද, එකම එක මලක් ආයේ පිපුණා..

අර අලු ගොඩෙන් ඔලියන්ඩර් මලක් පිපුණා..

මවක ඒ තරම් ලස්සන දෙයක් තව නැති වුණා..

දන්නවද, උඹත් මට ඒ වගේ.

ඉතින් පිපියන්.

බය නැතුව මේ අලු ගොඩෙන් පිපියන්.

ආයේ හිරෝෂිමාවට බෝම්බ වැටෙන්නේ නෑ සාත්.

ඔලියන්ඩර් මල් තව පිපෙන්න අරන්.

කිව්වත් වගේ හිරෝෂිමාවට ආයේ බෝම්බ වැටුණේ නෑ කෙල්ල.

අදත් නවතින්නද, සමාව ඉල්ලෙම,

නාගසිකාවක් පිපෙන්න ගියාට.

View full details