Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

My Dear Crush | මයි ඩියර් ක්‍රශ් by Dinu Weerarathna

My Dear Crush | මයි ඩියර් ක්‍රශ් by Dinu Weerarathna

Regular price £10.99 GBP
Regular price Sale price £10.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

 

අයිම් බිසී නව්...
යර්ස් අයි (ක්) නෝ.... බට් අයි වොන්ටු ටෙල් යූ නව්, අයි ලව් යූ

එයා ඒ වචන ටික කියලා අතර්‍රයා. මම හිනාවෙලා ආපහු කැම් එකට ඇහැ තිබ්බා. ඔව් හරියටම දහයයි දහයයි වෙලාව. හිරෝශිමාවටයි නාගසාකියටයි බෝම්බ දැම්ම වෙලාව. ඒකනේ හැම ඔරොලෝසු කඩේකම හැම ඔරලෝසුවක කටු දහයයි දහයට පටන් ගන්න නතර කරලා තියෙන්නේ. එදා ඒ මහා අපරාදේ ඒ වෙලාවේ නතර වුණු හිත වගේ මගේ හිතත් නතර වුණා.

 

View full details