Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Palamu Siw Wasara |Book#9 | පළමු සිව් වසර | Little House | by Ganga Niroshani Suduvalikanda

Palamu Siw Wasara |Book#9 | පළමු සිව් වසර | Little House | by Ganga Niroshani Suduvalikanda

Regular price £6.49 GBP
Regular price Sale price £6.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳක වන ලෝරා දකුණු ඩකෝටා තැනිතලාවේ ඔවුන්ගේ නිවස වට පිහිටි භූමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමඟ වෙහෙස වී වැඩපළ කළ යුතුය. ඉක්මනින්ම ඔවුන්ගේ සිඟිති දියණිය රෝස් උපදින අතර බොහෝ මුල් කාලීන ඇමරිකානුවන්ට මුහුණ දෙන්නට සිදුවූ දුක් පීඩාවන්ට සහ ජයග්රහණයන්ට මුහුණ දෙමින් ජීවිතයේ නව අරමුණු කරා යන්නට මේ අලුත් පුංචි පවුලටද සිදුවෙයි. 

View full details