Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Paliganime Meheyuma| පළිගැනීමේ මෙහෙයුම by Fedrick Forsyth | Ananda Sellahewa

Paliganime Meheyuma| පළිගැනීමේ මෙහෙයුම by Fedrick Forsyth | Ananda Sellahewa

Regular price £6.99 GBP
Regular price £8.99 GBP Sale price £6.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ජගත් සංවිධානයේ සහන සේවා සඳහා බොස්නියා සර්බි යුද්ධයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බොස්නියාවට යන ඇමෙරිකන් තරුණයෙක්.
මුදල් මංකොල්කාම සඳහා ඔහු අමානුෂික ලෙස මරා දමන සර්බියන් ත්‍රස්තවාදියෙක්.ත්‍රස්තවාදීන්ට සැඟව සිටීමට අවශ්‍ය සියළු උපකාර කරන ඇමෙරිකානු CIA ප්‍රධානියෙක්.ඔහු අල්ලාගෙන නීතිය හමුවට පමුණුවන්නට අධිෂ්ඨාන කොටගත් කැනේඩියානු ධන කුවේරයෙක්.නොයෙකුත් බාධක මැද තනිව මෙහෙයුමක් කොට එම ත්‍රස්තවාදියා අල්ලා නීතිය හමුවට ගෙන ඒමට ජීවිතය හා මරණය අතර සටනක් කරන වියට්නාම් යුද විරුවෙක්,ඔහුගේ කාර්ය ඉටුවේද?

View full details