1
/
of
2
UK Sinhala Poth Kade
Paliganime Meheyuma| පළිගැනීමේ මෙහෙයුම by Fedrick Forsyth | Ananda Sellahewa
Paliganime Meheyuma| පළිගැනීමේ මෙහෙයුම by Fedrick Forsyth | Ananda Sellahewa
Regular price
£6.99 GBP
Regular price
£8.99 GBP
Sale price
£6.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
ජගත් සංවිධානයේ සහන සේවා සඳහා බොස්නියා සර්බි යුද්ධයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බොස්නියාවට යන ඇමෙරිකන් තරුණයෙක්.
මුදල් මංකොල්කාම සඳහා ඔහු අමානුෂික ලෙස මරා දමන සර්බියන් ත්‍රස්තවාදියෙක්.ත්‍රස්තවාදීන්ට සැඟව සිටීමට අවශ්‍ය සියළු උපකාර කරන ඇමෙරිකානු CIA ප්‍රධානියෙක්.ඔහු අල්ලාගෙන නීතිය හමුවට පමුණුවන්නට අධිෂ්ඨාන කොටගත් කැනේඩියානු ධන කුවේරයෙක්.නොයෙකුත් බාධක මැද තනිව මෙහෙයුමක් කොට එම ත්‍රස්තවාදියා අල්ලා නීතිය හමුවට ගෙන ඒමට ජීවිතය හා මරණය අතර සටනක් කරන වියට්නාම් යුද විරුවෙක්,ඔහුගේ කාර්ය ඉටුවේද?
Share
