1
/
of
2
UK Sinhala Poth Kade
Pirimi Saha Gahanu Metharam Wenas Ayi | පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස් ඇයි by Ariyarathna Chandrawansha
Pirimi Saha Gahanu Metharam Wenas Ayi | පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස් ඇයි by Ariyarathna Chandrawansha
Regular price
£7.99 GBP
Regular price
Sale price
£7.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
එක් ගැහැනියක් මෙසේ කියන්නීය. “ මා වාඩි වුණේ මගේ ඇදුම වගේම ඇදුමක් ඇද සිටි ගැහැනියක් ළඟ නම්, මම එවලේම මැරෙනවා. ඊට වැඩිය නරක දෙයක් තවත් නම් මට නැහැ.” ඇය සැබවින්ම “ ඊට වැඩිය නරක දෙයක් නැහැ” යි අදහස් කරන්නෙ නැත. මැරෙන්න බලාපොරොත්තු වන්නෙත් නැත. නමුත් වචන වල නියම අර්ථයෙන් තේරුම් ගන්නා ‘පිරිමි මනස’ ප්රතිචාර දක්වන්නෙ “ නැහැ ඔබ මැරෙන්න එපා. ඔයිට වඩා නරක බොහෝ දේවල් තියෙනවා” යනුවෙනි. එය ගැහැනියට සිනා ඉපදවීමට කරුණකි. එසේම ගැහැනිය ඉගෙන ගත යුතු දේ නම් ඇය පිරිමි සමග විවාද කරනා විට ඔහුට වැටහෙන පරිදි එය තර්කානුකූලව කළ යුතු බවයි.
Share
