1
/
of
2
UK සිංහල පොත් කඩේ
Prema Keerthi Ghathanaye Sulamula | ප්‍රේම කීර්ති ඝාතනයේ සුලමුල by Dharman Wickramarathna
Prema Keerthi Ghathanaye Sulamula | ප්‍රේම කීර්ති ඝාතනයේ සුලමුල by Dharman Wickramarathna
Regular price
£7.99
Regular price
£10.99
Sale price
£7.99
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
හදවත නතර වූවා සේ දැනිණි.දෑස් නිලංකාර විය.එම පුවහ දැනුණේ හදවතටය.ඇසුණේද හදවතටය.පුවත වූයෙ 1989 ජූලි 31 ප්රේමකීර්තිද අල්විස් ඝාතනයයි.
ජවිපෙ දෙවැනි කැරැල්ල 1986 සිට 1990 දකවා පැවති අතර එහි අරමුණ වූයේ ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකර ගැනීමේ උපායමාර්ගික ගමන් මඟ අනුව යමින් එය ක්රියාවට නැඟීමය.
ඒ අනුව කැරැල්ලේ කටයුතු වලට එරෙහි වන්නන් සතුරන් සේ සලකා සමාජයෙන් ඉවත් කිරිමද සිදුවිය,
Share
