1
/
of
2
UK Sinhala Poth Kade
Rata Wenasu '83 Kalu Juliye Dina Hathak | රට වැනසූ '83 කළු ජූලියේ දින හතක් by Nandana Weerarathna
Rata Wenasu '83 Kalu Juliye Dina Hathak | රට වැනසූ '83 කළු ජූලියේ දින හතක් by Nandana Weerarathna
Regular price
£7.99 GBP
Regular price
£9.99 GBP
Sale price
£7.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
1983 වර්ෂයේ ජුලි 23 දින ශ්‍රි ලංකාවේ ඇතිවුණු වර්ගවාදි කැරැල්ල හැඳින්විමට පොදුවේ යොදන නාමය "කළු ජූලිය" යන්නයි. ගණන් බලා ඇති අන්දමට එම සිද්ධියේදී දෙමළ වැසියන් 1000 ක් පමණ ඝාතනය කරන ලදහ. ගෙවල් දහස් ගණනක් ගිනිබත් කරන ලද අතර ශ්‍රි ලාංකික දෙමළ වැසියන් විශාල ප්‍රමාණයක් වෙනත් රටවලට සංක්‍රමණය වූ බවත් ඇස්තමේන්තු කර තිබේ
Share
