Skip to product information
1 of 2

UK සිංහල පොත් කඩේ

Ridee Wil Thera | රිදී විල් තෙර | Little House | by Ganga Niroshani Suduvalikanda

Ridee Wil Thera | රිදී විල් තෙර | Little House | by Ganga Niroshani Suduvalikanda

Regular price £7.69
Regular price Sale price £7.69
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මිදි ඔය අසබඩ කුඩා නිවස අතහැර දමා මනුෂ්ය වාසයෙන් තොර ඩකොටා ප්රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභියෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරීම සදහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චී දුම් රිය මාර්ගයේ වැඩ කරයි. අප්පච්චී, අම්මා, මේරි සහ කේරි සමග රිදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම් රියක ගමන් කිරීමේ අත්දැකීමකට මුහුණ දෙයි.

View full details