Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Rudu Hadathi Pemwatha | රුදු හදැති පෙම්වතා by Victoria Holt | translated by Krishani Sandamali Munasinghe

Rudu Hadathi Pemwatha | රුදු හදැති පෙම්වතා by Victoria Holt | translated by Krishani Sandamali Munasinghe

Regular price £10.99 GBP
Regular price Sale price £10.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

 The Demon Lover - VICTORIA HOLT  

 "නමුත් ජනේලයේ ඇති යකඩ කුරු... ඒවායින් කියවුණේ සිරගෙයක් ගැන ය. සිරගෙයක්?"  

 "මා පියවි සිහියට පත්වන්නාක් මෙන් දැනුණි. මෙය සිහිනයක් නොවේ. මා තවමත් මෙහි ය. මා ඔහු සමඟ ඈඳක වැතිර සිටි අතර අපි... පෙම්වතුන් වී..... සිටියෙමු. පෙම්වතුන්? ඒ වචනයට කරන මොනතරම් නිග්‍රහයක්ද?"  

 "මා නැගිටීමට උත්සාහ කළ ද, ඔහු මාව තද කර අල්ලා ගත්තේ ය."  

 ""මේක ඇත්ත වෙන්න බැහැ," මම කිවෙමි."  

 "ඔහුගේ හඬ පහත් සහ ජයග්‍රාහී විය. "ඒත් මේක තමයි ඇත්ත. දැන් පසුතැවිලි වෙලා වැඩක් නැහැ නේ. ඒක සිද්ධ වෙලා ඉවරයි.""

View full details