Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Sahassaransi | සහසසරංසි by Randika Kadawatharachchi

Sahassaransi | සහසසරංසි by Randika Kadawatharachchi

Regular price £6.99 GBP
Regular price Sale price £6.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

කාලයේ නිරන්තර හා නොනවතින පියාසැරියෙන් අතීතයට එක්වූ ගුප්ත ශ්‍රාස්ත්‍රයක බල මහිමය යළි ගෙනහැර පාමින් රන්දික කඩවත ආරච්චි සිය නිර්මාණශීලිතවය අපූරුවට විදහා දක්වයි.නැවුම් තේමාවක් ඔස්සේ දශක ගණනාවක් ආපස්සට අප කැටිව යන මේ තරුණ ලේඛකයා, ඒ විචිත්‍ර හා මායාමය අභිරහස් අතර පාඨකය සැහැසි ලෙස අතරමං කරදමයි.එහෙත්, ඒ සොඳුරු සැහැසියාවකි.තම අන්දරය තළ සෑම අන්දමකම සැක සංකාවන්ට ඉඩ කඩ අහුරන්නට රන්දික තරයේ වග බලා ගනි.

View full details