1
/
of
2
UK Sinhala Poth Kade
Sakada Malayi Babalu Walayi | සකද මලයි බබළු වැලයි by Piyumi Jayakalani
Sakada Malayi Babalu Walayi | සකද මලයි බබළු වැලයි by Piyumi Jayakalani
Regular price
£4.99 GBP
Regular price
Sale price
£4.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
නිරාමිස සුව දැහැන් බිඳලන
පේමණීය ම සුළං දහරා
සරා සඳ මත වැතිරගෙන හිඳ
කැළණි ගං දිය සිඹින මිහිරා
පුරාණෙක රැඳි මතක සැමරුවෙ
සිතුවමක් වන දිය හී සීරා
කිරා මැන නොබලමින් ළතැවුල්
අදත් මේ ගඟ ගලයි පීරා
Share
