1
/
of
2
UK Sinhala Poth Kade
Sanda Pini Diye | සඳ පිනි දියේ by Thisarani D Nirmani
Sanda Pini Diye | සඳ පිනි දියේ by Thisarani D Nirmani
Regular price
£10.99 GBP
Regular price
Sale price
£10.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
“දේවා… මං යන්න කිව්ව පලියට ඔහොම ගියපු එක හරිද…. එහෙම යන්න පුළුවන්ද හිතක් පපුවක් තියෙන මිනිහෙක්ට….”
“ආයු මේ ලෝකේ මිනිස්සු හම්බෙනවා….
එයාලම එකට ජීවත් වෙනවා ආයේ එයාලට ඕන වුනාම…
එයාලා ජිවිත වලින් යන්න යනවා සමහර අය සමහර අයව ජිවිතෙන් එලවනවා…..
සමහර අය ජීවිත වලට ආයේ එනවා සමහර අය කවදාවත් එන්නේ නැ…”
ආයු ඇය දෙස බැලුවා…
” දැන් ඔයා මට මොකක්ද කරන්න කියන්නේ දේවාංගනී….. මට ඕන වුනේ ඔයා සතුටින් ඉන්නවා බලන්න.. මට තේරුනා ඔයාට මේ බැදීම කරදරයක් කියලා…. ඔයා ප්රශ්නවල කියලා…. සමහර බැඳීම් තියෙනවා අතාරින තරමට සැනසීම තියෙන.. සමහර බැදීම් අතැරුනාම තමා හිතෙන්නේ ඇයි අපි එහෙම අල්ලන් හිටියේ කියලා.. මං එතනදී සිතුවේ ඔයා ගැන විතරමයි දේවාංගනී…. ඔයාගේ සතුට විතරමයි *
” ඉතින් ඔයා සැනසීමෙන් හිටියද…”
Share
