Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Sandharana | සන්ධාරණ by Ashirna Ekanayake

Sandharana | සන්ධාරණ by Ashirna Ekanayake

Regular price £8.99 GBP
Regular price Sale price £8.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

කෙනෙකුගේ සුසුමකට,

බැල්මකට,හැඟීමකට පවා

උමතුවෙන් පෙම් කළ හැකි බව

වැටහෙන විට බොහෝ ප්‍රමාදව තිබිණි.

ළය මත නිදන ගැහැනියගේ

හිස සිඹිමින් ඔහු ළය තුළ නිදන

ගැහැනියගේ උණුසුම සෙව්වේය.

හෘද සාක්ෂිය මහා වරදකාරී

හැඟීමකින් හැකිලෙද්දී සිත අමුතුම

මිහිරක් විඳිමින් හුන්නේය.

 

"අසීමිතව ගෑනියෙක්ට ආදරේ කරන්න

ගියොත් එක්කෝ ඒ මිනිහා

පිස්සෙක් වෙනවා නැත්නම්

මිනීමරුවෙක් වෙනවා”

View full details