Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Sansara Aranya | සංසාර ආරණ්‍යය by Shakya Iddamalgoda

Sansara Aranya | සංසාර ආරණ්‍යය by Shakya Iddamalgoda

Regular price £7.49 GBP
Regular price Sale price £7.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මට හමු වුණු හොඳම ප්‍රේමවන්තයා ඔබයි.

මිථ්‍යා විශ්වාස ඉදිරියේ දෙකට තුනට නැමෙන, හීන, දීන බයාදු චරිතය බුද්ධ ශ්‍රාවකයන්ට සුදුසු නැති බව ඒ අය නොදනිති. ඉන්ද්‍රඛිලයක් සේ තිසරණය තුළ රැඳි සිටින්නට, තිසරණයම පිහිටකොට ගන්නට ඒ අය නොදනිති. ඔබවහන්සේ මායාකාරයෙකු බව කියමින් එවැන්නෝ චෝදනා නගති. නමුත් ස්වාමීනි.. මම ඒ මායාවට ප්‍රිය කරමි. ගිහිගෙයි සිටියද විශාකාව මෙන් ඔබ වහන්සේගේ ඒ මායාවෙහි බැඳෙන්නෙමි. මන්ද ඒ මායාව මේ සසර ගමන කෙළවර කරන්නට මට ඇති එකම පිහිට බව මම විශ්වාස කරමි. ස්වාමිනි, මා මේ ලෝකයේ යම්කිසි කෙනෙකුට ආදරයක්, කරුණාවක්, ස්නේහයක් දක්වයිද ඒ සැමටම ඔබ වහන්සේගේ මේ මායාවෙනි පැටලෙන්නට අනුබල දෙමි.

View full details