Skip to product information
1 of 3

UK සිංහල පොත් කඩේ

Sathange Asaruwa | සාතන්ගේ අසරුවා by Victoria Halt | Translated by Krishani Sandamali

Sathange Asaruwa | සාතන්ගේ අසරුවා by Victoria Halt | Translated by Krishani Sandamali

Regular price £9.99 GBP
Regular price Sale price £9.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

එංගලන්තයේ ගම්බද මැඳුරකට යාබද ව තම මව සමඟ වාසය කළ තමාට විප්ලවයෙන් ගිනි ගත් ප්රංශයේ ජීවිතය ගෙවන්නට සිදුවනු ඇතැයි මිනෙලා සිහිනයෙන් හෝ සිතුවේ නැත.

සාතන්ගේ අසරුවා සමඟ හුදකලාවන ඇයගේ ඉරණම කෙසේ විසඳෙනු ඇති ද?

Victoria Holt ගේ The Devil on Horseback කෘතියේ සිංහල පරිවර්තනය " සාතන්ගේ අසරුවා " දැන් අපෙන් ඔබට මිළදී ගත හැක.

View full details